CPS Blog
HND පාඨමාලාව පිළිබඳ හැඳින්වීමේ සාකච්ඡාව
කොළඹ මනෝවිද්‍යාත්මක සේවා ආයතනය (CPS) කණ්ඩායම විසිනි
මෙම වීඩියෝවෙන් කොළඹ මනෝවිද්‍යාත්මක සේවා ආයතනයේ HND පාඨමාලාව පිළිබඳ හැඳින්වීමේ සාකච්ඡාවක් සිංහල භාෂාවෙන් ඔබට නරඹා ගත හැක. පාඨමාලාව ගැන සහ එය ඔබට සුදුසු ද යන්න තීරණය කිරීමට මෙය උපකාරී වනු ඇත.
වැඩි විස්තර සඳහා
අපගේ සියලුම පාඨමාලාවන් පිළිබඳ විස්තර Educational Programs පිටුවෙන් බලාගත හැක. ඇතුළත් වීමේ විස්තර සඳහා අප අමතන්න.
අමතන්න: 077 704 8942 / 011 31 88 312
